එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කණ්ඩායම් හමුවක් 2024 ජූලි 21 දින මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී පැවැත්විණ.
එක්සත් ජනරජ පෙරමුණු කුණ්ඩසාලේ ආසන සංවිධායක අතුල දයාවංශ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම කාරක සභික, පූජ්‍ය හෙට්ටිපොළ ධීරානන්ද හිමියන්,ධනුෂ්ක මල්වැව මහතා, පක්ෂ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, ඉංජිනේරු සරත් විජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.