එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුරයේ සිදු කරන ලද සංචාරයට සමගාමීව අනුරාධපුර භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානය වෙත ද ගියේ ය. එහිදී භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය ඉඹුල්පිටියේ ඉන්ද්‍රවංස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් රණවක මහතා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක ද නිරත විය.