• Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..! • පාඨලීගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාව සභාගත කරයි. • දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් එකතු කිරීමේ සැළකිය යුතු ප්‍රගතියක්. අපේක්ෂිත ආදායමෙන් 44% ක් පළමු මාස 6 තුළ..! එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් […]
- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ
* රටේ ණය මුදල බිලියන 37 යි. ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වුණා. * එතනෝල් වලින්, මත්කුඩු වලින්, අයිස් වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා ගෙනගිය දූෂිත දේශපාලනය සහ කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජන වලින් මේ රට […]
මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අඩු ම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ද, ඔහු ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. “මෙතන […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුරක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රජා ශාලාවේදී පැවැත්වින. මෙම අවස්ථාව සංවිධානය කළේ පක්ෂ මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් අගෝස්තු 04 උදෑසන කෝට්ටේ මහින්දාරාම විහාරය වෙත ගිය ඒ මහතා, විහාරය වැඳ පුදාගෙන ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට පක්ෂ ක්‍රියාකරීන්, හිතවතුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.