එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාව සමග මින් පෙර සාකච්ඡා කරන ලදී. එහි තවත් පියවරක් ලෙස විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ […]
