- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග මින් පෙර සාකච්ඡා කරන ලදී. එහි තවත් පියවරක් ලෙස […]

රුසියානු තානාපති වෙත දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙළ පිළිගැන්වෙයි. ඉන්පසු යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සම්බන්ධතා පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්විය. මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු රුසියානු සංචාරකයන් මුහුණ දුන් අනර්ථකාරී සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් නිකුත් කරන ලද […]