J H Marketing සහ Kala Rasika Foundation මගින් සංවිධානය කෙරුණු “මහසිවරාත්රී” ජාත්‍යන්තර සංස්කෘතික නැටුම් උළෙල – කයිලේශ්වරම් නාට්යංජලී – 2024 මාර්තු 8 කොළඹ 5 මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ දී පැවැත්විණ. මෙම උළෙල සඳහා විශේෂ ආරාධිතයෙක් ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක් වූ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ […]
