ජාවාරම්කාර ව්‍යාපාරික පෙළැන්තිය පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් සිටීම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්..
ජාවාරම්කාර ව්‍යාපාරික පෙළැන්තිය පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් සිටීම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් -මන්ත්‍රී පාඨලී චම්පික රණවක දිනමිණ පුවත් වාර්තාව – 2023.08.23 ජාවාරම්කාර ව්‍යාපාරික පෙළැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී 23 දින ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ […]
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න – ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක.
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න – ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක 2023.08.12 දිවයින පුවත්පත මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට නියඟයක් උදාවෙලා. උඩවලව ජලාශය සිඳී ගිහිං. ඒ හේතුව නිසා මහවැලි වලව කලාපයට වගේම හම්බන්තොට බොහෝ ප්‍රදේශවල ගොවිතැන විනාශ වෙලා. මේ තත්ත්වය යම් ප්‍රමාණයකට සමනය කරගන්න තිබුණා නිසි වෙලාවට සමනළ වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් […]
Channel more funds to transport sector.
Channel more funds to transport sector – Ranawaka __ Daily News 28.11.2022 News Raport Former Energy Minister and present MP, Patali Champika Ranawaka said that he does not approve the large budget allocation of Rs. 94 billion or road development and said that it should be shifted towards improvement and digitalization of public transport and […]
අයවැයේ ලොකුම ගැටලුව වැය කප්පාදුව ගැන උත්තරයක් නැතිකම..
අයවැයේ ලොකුම ගැටලුව වැය කප්පාදුව ගැන උත්තරයක් නැතිකම – පාර්ලිමේන්තු මන්ත්‍රී, පාඨලී චම්පික රණවක __ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සාකච්ඡාව 2022.11.27 පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම උදෙසා මෙවරත් අයවැය ඉදිරිපත් කළ බව ආණ්ඩුව පැවැසුවද ඉන් කිසිදු සහනයක් පීඩාවට පත්ව ඇති ජනතාවට නොලැබෙන බව බොහෝ දෙනා පවසති. මේ මෙවර අයවැය ගැන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, 43 […]