කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම..
2023.11.22 දින ‘කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කෙරුණු ‘ජනරජ කතිකාවේ’ දී එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලද දේශනය ඇසුරිනි. (2023.11.26 ඉරිදා ලංකාදීප) ___________________________________________ 2009 පරිසර ඇමැති ලෙස එක්සත් ජාතීන්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් ලැබිණ. එහි ආරම්භක දේශනය සිදු කළේ […]
‘Frauds, irregularities have cost Customs more than Rs 58 bn in revenue’
The Customs Department has lost revenue amounting to more than Rs. 58 billion due to various frauds and irregularities, and Chairman of the Committee of the Ways and Means, MP Patali Champika Ranawaka has instructed the officials of Ministry of Finance and other institutions to take immediate steps to recover the losses. It has been […]
එනවා නම් හරි පාරෙන් එන්න…
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු විය හැකි බවට රාවයකි. ඒ පිළිබඳ තක්සේරුව කුමක්ද? ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඉදිරිපත්වනවාද? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි. ඔබ දැන් ජනාධිපතිවරණයට සූදානම් ද? ජනාධිපතිවරණයට සූදානම් වෙන්න ජනාධිපතිවරණයක් නෑනේ. හැබැයි මම එකක් […]
Deep concerns arise as UNDP report reveals 55.7% of Lankans vulnerable to economic risk.
Deep concerns arise as UNDP report reveals 55.7% of Lankans vulnerable to economic risk The Island 08/10/2023 News Report Chairman of the sectoral oversight committee on state finance strategy (ways and means) MP Patali Champika Ranawaka speaking at the committee meeting held last week at the parliamentary complex. Buddhika Abeysinghe, Secretary of the Committee looks […]