එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා, නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී මහකොමසාරිස්තුමා වෙත ජනරජ පෙරමුණේ ‘හදමු’ ප්රතිපත්ති ප්රකාශයේ පිටපතක් ද පිරිනැමීමට රණවක මහතා විසින් කටයුතු කරන ලදී.
A cordial meeting between URF Leader Patali Champika Ranawaka and New Zealand Ambassador to Sri Lanka His Excellency Michael Edward Appleton was held today. The Ambassador was Presented with a Copy of the Manifesto of the United Republic Front.