හොර ස්ටිකර් නැවැත්වීමෙන් විතරක් ආපු ආදායම දැක්කා නේද? රාජ්ය ආයතන හරියට වැඩ කළොත් බදු ආදායම් ඉලක්ක වලට යන්න පුළුවන්..
ක්රම සහ විධි කාරක සභාව බදු එකතු කරන ක්රම සහ විධි උදාහරණයෙන්ම පෙන්වයි සතියට කෝටි 10 බැගින් සුරාබදු ගෙවන්න බදු පැහැරහැරි සමාගම් වලට සිදු වෙයි.