රටේ ප්රශ්න වලට ඔබ ඉදිරිපත් කරන්නේ විප්ලවීය විසඳුම්, අපි ඒවා දැකලා තියෙනවා.. කාර්මිකකරණය වූ රටවල් අපිට ගෙවිය යුතු කාබන් ණය අයකරගන්නේ කොහොමද?
රාජපක්ෂලාගෙන් වන්දි ගන්න දිසා අධිකරණයට යන්න.. පෝලිම් හදපු උද්දච්ඡ ඇමැතිලාට එරෙහිව මීළඟ නඩුව ඇසිය යුතුයි..