අස්වැසුම දෙවෙනි අදියරය ක්රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක්..