කෝටියට වැඩියෙන් බදු නොගෙවපු 1200ක් ඉන්නවා ඔවුන්ගෙන් අයවිය යුතු කෝටි 95000 එකතු නොකර විදුලියට, තෙල් වලට, වැට් බදු ගහන්න එපා..