පාන් පිටි බද්දෙන් ජාවාරම්කාර සමාගම් දෙකට යන ලාභය රු. බිලියන 2 ක් ටොන් ලක්ෂ 2 ක් (මාස 4 ක ප්‍රමාණය) රටේ තියනවා.
සෞඛ්‍ය ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට සහාය පළ කරනවා හෘද සාක්ෂියක් තියන කිසිම කෙනෙක්ට විරුද්ධ වෙන්න බෑ.