ජාතික සංඝ සම්මේලනයේ සභාපති, මහනුවර මඩවල ජිනමංගලාරාමාධිපති ලියන්වල ශාසනරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම.

telephone x 1

ජාතික සංඝ සම්මේලනයේ සභාපති, මහනුවර මඩවල ජිනමංගලාරාමාධිපති ලියන්වල ශාසනරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14) ජාතික සංඝ සම්මේලනයේ සභාපති, මහනුවර මඩවල ජිනමංගලාරාමාධිපති ලියන්වල ශාසනරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
රණවක මහතාට ආශිර්වාද කොට අනුශාසනා කළ හිමියන් වෙත, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමට ද, රණවක මහතා විසින් කටයුතු කරන ලදී.
මේ අවස්ථාව සඳහා ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාණ, තුෂාර ස්වර්ණතිලක, තීක්ෂණ ගම්මන්පිල සහ සරත් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *