එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජූලි 11 පස්වරුවේ කැනඩා මහ කොමසාරිස් Eric Walsh මහතා මුණ ගැසී සුහද කතාබහක නියැලිණ.
මේ අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි යන මහත්වරුන් ද එක්ව සිටියහ.
Met & had a cordial discussion with HE Canadian High Commissioner to Sri Lanka Eric Walsh at the High Commission of Canada in Colombo last evening.
Mr. Karu Paranavithana, Chairman of the Political Committee of the United Republic Front, Senior Professor Rohana Mahaliyanaarachchi, Deputy Secretary of International Affairs were also present for this occasion.