එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක මහතා අද (07 ) දින රත්නපුර දිස්ත්රික්කයේ කලවාන ආසන නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
එහි පළමු පියවර ලෙස රණවක මහතා කලවාන ජාතික පාසල වෙත ගිය අතර,
මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා ද එක් විය.
නීතිඥ හර්ෂණ දිසානායක මහතා විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.