එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ සේවයේ නියුතු වෘත්තීයවේදීන් සමඟ පැවති සාකච්ඡාව..

telephone x 1

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ සේවයේ නියුතු වෘත්තීයවේදීන් සමඟ පැවති සාකච්ඡාව..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP28) සඳහා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී වූ අතර, එම සංචාරය තුළ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ සේවයේ නියුතු වෘත්තීයවේදීන් ඇතුලු පිරිසක් හා චම්පික රණවක මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.
වර්තමාන ආර්ථික බංකොලොත්භාවයෙන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡාවට ගැණින. මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ පිරිස එතුමාගේ මෙම ගමන පිළිබඳ ප්‍රසාදයත්, පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වයත් නොමසුරුව ලබාදෙන බවත් ප්‍රකාශ කරන ලදී.
එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ නියෝජිත, වරලත් ප්‍රමාණ සමීක්ෂක සංජීව රත්නායක මහතා විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *