අපේ වැඩපිළිවෙල බොහොම පැහැදිලිව කියන්නම් අපි අවොත් තෙල්බදු අයින් කරනවා,අහාර බදු සියල්ල අයින් කරනවා,නැවත ඔවුන්ගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තුරු සෑම පවුලකටම මාසයකට රු 20 000 ක් දෙනවා.මේ සියල්ල කරන්නේ ගෝඨාභය ධනපතියන්ට දුන්නු බදු සහන ඉවත් කරලා නැවත ඒ බදු රජයට අයකර ගැනීමෙන්.