එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර ඉහළ හල්මිල්ලවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත අද (ජනවාරි 06) තඹුත්තේගම පාරේ,ඉහළ හල්මිල්ලවැව පෙන්ගුවින් උත්සව ශාලාවේ දී සාර්ථකව ක්රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ කපුරු දිසානායක මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ ක්රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.