අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩල සාකච්ජාව.

telephone x 1

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩල සාකච්ජාව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සියලු පක්ෂ හා සංවිධාන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද (14) දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයට පැමිණ
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාව. මෙම සාකච්ජාව සඳහා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් ශිෂ්‍ය පිරිසක් සහභාගී විය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *