එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කුඩා ජනහමුවක් මාර්තු 06 සවස වැල්ලවත්ත ‘ඔමේගා රීජන්සි’ උත්සව ශාලාවේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ එක්සත් ජනරජ පෙරමුණ මධ්‍යම කාරක සභික, බටහිර කොළඹ සම්බන්ධීකාරක චන්දිම ලියනාරච්චි මහතා විසිනි.