එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී විය. පක්ෂ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහත්මා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතාද මේ සඳහා සහභාගී වූ අතර, ප්‍රදේශවාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හමුව පැවැත්වින.