- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කුඩා ජනහමුවක් මාර්තු 06 සවස වැල්ලවත්ත ‘ඔමේගා රීජන්සි’ උත්සව ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ එක්සත් ජනරජ පෙරමුණ මධ්‍යම කාරක සභික, බටහිර කොළඹ සම්බන්ධීකාරක චන්දිම ලියනාරච්චි මහතා විසිනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් රචිත ‘මගේ කතාව’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාව කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී මාර්තු 5 පස්වරුවේ පැවැත්විණ. මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක්විය.