- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ මාර්තු 20 උදෑසන චීන තානාපති Qi Zhenhong මහතා වෙත පිළිගන්වන ලදී. ඉන්පසු යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්විය. එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් මෙම අවස්ථාවට නායක […]

එක්සත් ජනරජ පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්, බණ්ඩාරවෙල ජනරජ සභාව මාර්තු 31 දින බණ්ඩාරවෙල බිඳුණුවැව ලැවෙන්රා උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වින. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතාද සහභාගී විය. ජනරජ සභාව සංවිධානය කළේ පක්ෂ මධ්‍යම කාරක සභික, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉංජිනේරු අරුණ රුබසිංහ මහතා විසිනි.