එක්සත් ජනරජ පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් සමුළුව මාර්තු 29 දින ගාල්ල Hall De Galle හිදී සාර්ථකව පැවැත්විණ.

එක්සත් ජනරජ පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් සමුළුව මාර්තු 29 දින ගාල්ල Hall De Galle හිදී සාර්ථකව පැවැත්විණ.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ. එහි තවත් පියවරක් ලෙස මහජන පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් මාර්තු 28 දින එක්සත් ජනරජ පක්ෂ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් මාර්තු 27 දින හෝමාගම පනාගොඩ කෙරේමුල්ල මල්කා ගුණසේකර මහත්මියගේ නිවසේදී පැවැත්වින. මෙම හමුව සංවිධානය කළේ හෝමාගම සම්බන්ධිකාරක තරිඳු දිලීප ගමගේ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 26 පොල්ගහවෙල මයික්‍රෝ හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ අවස්ථාවට එක් වූ මේ අවස්ථාවට එම සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළේ ය. උපාලි විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද […]