අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රථම නිළ විදෙස් සංචාරය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එරට ජනාධිපති, අගමැති, මැතිඇමතිවරු සහ අනෙකුත් නිළධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීම.
"ENERGIE SOLAIRE" සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ සංවිධානය කර තිබූ බලශක්ති සංරක්ෂණ වැඩමුළුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා....