බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
BBC පුවත් වාර්තාව බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ? රටක බදු ආදායම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන තුනක් තිබේ. ඒ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව […]
හැමිල්ටන් බැංකුවට අදාළ ගනුදෙනුව ගැන විධිමත් පරීක්ෂණයක් වහාම ඕනෑ…
ඇමරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව (HRB) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීම සහ එම බැංකුව රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12 වැනිදා) ‘දිවයින’ ට පැවසීය. […]
Patali calls for probe on Rajapaksas, Cabraal over Hamilton deal.
Patali calls for probe on Rajapaksas, Cabraal over Hamilton deal. – Daily FT 12.09.2023 Says nation’s recovery will remain elusive if there is no accountability for politicians and others responsible Accuses President of failing to take action against wrongdoers who led country to bankruptcy Claims as a result burden always falls on the ordinary man […]