බදු බර,බඩු බර නිසා ජනතාව මිරිකිලා බිත්තියටම හේත්තු වෙලා ඉන්නේ.. ලබන අවුරුද්දේ තව බදු වර්ග දෙකක් එනවා එකක් දේපල බද්ද අනික බූදල් බද්ද..