ආචාර්යවරු ටික තියාගන්න බැරුව රට පුරා විශ්වවිද්‍යාල දානවා කීම විහිළුවක් ළමයින්ට, රටට ආදරේ නම් අඩු ගානේ අවුරුද්දක් ඇවිල්ලා උගන්වන්න..
මේ අයවැය යථාර්ථවාදී නෑ. බජට් එකේ අවුල පාඨලී හෙළි කරයි IMF, ADB හා ලෝක බැංකුවෙන් බලාපොරොත්තු වෙන මුදල් මෙහෙම එන්නේ නෑ. ඒක මම ස්ථීරවම කියනවා..