දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගකීම් ඉටු කරන්න මේ කෝටි දාහත් දහස වහාම එකතු කරගන්න තවත් රු. 30000ක් බදු ගහන්න හදන්න එපා.!