එක්සත් ජනරජ පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්, බණ්ඩාරවෙල ජනරජ සභාව මාර්තු 31 දින බණ්ඩාරවෙල බිඳුණුවැව ලැවෙන්රා උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වින. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතාද සහභාගී විය.
ජනරජ සභාව සංවිධානය කළේ පක්ෂ මධ්‍යම කාරක සභික, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉංජිනේරු අරුණ රුබසිංහ මහතා විසිනි.