පක්ෂ ව්‍යවස්ථාව හා නිලධාරි මණ්ඩලය සහිත නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත භාර දීම.

telephone x 1

පක්ෂ ව්‍යවස්ථාව හා නිලධාරි මණ්ඩලය සහිත නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත භාර දීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

මැයි 22 එක්සත් ජනරජ පෙරමුණු සමාරම්භක සමුළුවේ දී සම්මත වූ ව්‍යවස්ථාව, නිලධාරි මණ්ඩලය සහ අනෙකුත් කාර්ය පටිපාටීන් පිළිබඳව නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත භාර දීම අද (06) දින,
එක්සත් ජනරජ පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් ජාතික සංවිධායක සුමේධ රත්නායක, පක්ෂ සභාපති වෛද්‍ය අජිත් අමරසිංහ, පක්ෂ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, භාණ්ඩාගාරික, සුනිල් පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු විය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *