‘ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ’ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුව.

telephone x 1

‘ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ’ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ජාතික සම්පත් විකිණීමේ ක්රියාවලියට එරෙහිව ගොඩනගන ලද ‘ජාතික සම්පත් සුරැකීමේ ව්යාපාරයේ’ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් අද (23) ජනරජ පෙරමුණු මූලස්ථානයේ දී පැවැත්විණ.
මේ අවස්ථාවට ජාතික සම්පත් සුරැකීමේ ව්යාපාරය වෙනුවෙන්
  •  ජේ.බී ගුරුසිංහ – සම කැඳවුම්කරු, ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ
  •  අනුප නන්දුල – ජ්යෙෂ්ඨ උපසභාපති, ලංකා බැංකු සේවක සංගමය
  •  චින්තක බණ්ඩාර – සම කැඳවුම්කරු, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ
යන මහත්වරුන් ඇතුළු එම සංවිධානයේ පහත සඳහන් වෘත්තීය සමිති නියෝජනය කරගෙන නිලධාරීන් පිරිසක් ද එක්සත් ජනරජ පෙරමුණේ ප්රධාන ලේකම් බන්දුල චන්ද්රසේකර මහතා ද එක් විය.
  • ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ
  • ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ
  • විදුලිබල සියළු වෘත්තීය සමිති
  • රක්ෂණ සේවක වෘත්තීය සමිති
  • ලංකා බැංකු සේවක සංගමය
  • මාර්ග සංවර්ධන අධිකාරී වෘත්තීය සමිති
  • අධිවේගී මාර්ග ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව
  • රාජ්ය මුද්රණ වෘත්තීය සමිති
  • ආයෝජන මණ්ඩල වෘත්තීය සමිති
  • ලංකා ගුරු සංගමය
  • දුම්රිය වෘත්තීය සමිති
  • ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය
  • එක්සත් කම්කරු සම්මේලන වෘත්තීය සමිති
  • මාධ්ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
  • වාණිජ හා කාර්මික සේවක සංගමය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *