එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගියදා කොට්ටාව මත්තේගොඩ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී නාගසිංහ මහතාගේ නිවසේදී පැවැත්වින.
මෙම අවස්ථාව හෝමාගම තරිඳු දිලීප ගමගේ මහතා විසින් සම්බන්දීකරණය කරන ලදී.






