ඉන්දීය මහ කොමසාරිස් Shri Santos Jha මහතා හමුවීම..

telephone x 1

ඉන්දීය මහ කොමසාරිස් Shri Santos Jha මහතා හමුවීම..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්‍ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, පෙබරවාරි 22 ඉන්දීය මහ කොමසාරිස් Shri Santos Jha මහතා හමුවිය.
මහකොමසාරිස්තුමා හමුවී සුහද සාකච්ඡාවක නියැලුණු රණවක මහතා විසින් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශය ඔහු වෙත පිළිගන්වන ලදී.
මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි යන මහත්වරුන් ද එක්ව සිටියහ.
Leader of the United Republic Front, MP Patali Champika Ranawaka met the High Commissioner of India HE Shri Santos Jha today (22). They engaged in a cordial discussion after presenting the High Commissioner with the booklet of the Untied Republic Front’s ‘A Step Forward With Unity For Our Nation’.
Chairman of the United Republic Front, Specialist, Dr. Ajith Amarasinghe and Secretary, International Relations, Senior Prof. Rohana Mahaliyanarachchi were also present at the occasion.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *