තිරසාර බලශක්තියෙන් ජවගැන්වෙන අනාගතයක්
- දැනුම පදනම් කරගත් ආර්ථීකයක්, නවෝත්පාදන ආර්ථික උපායමාර්ගයක් ඉලක්ක කරගෙන ජාතික පර්යේෂණ සංවර්ධන රාමුව ඇති කිරීම.
- නව නිපැයුම් කරුවන්ට කර්මාන්ත ඇතිකිරීම සඳහා නිමැවුම්කරුවන් හා ව්‍යාපාරිකයන් සම්බන්ධකෙරෙන තාක්ෂණ වෙළෙඳපොල ඇති කිරීම.
- විදාතා වැඩසටහන හරහා 65,000ක පිරිසකට ස්වයං රැකියා සහ ව්‍යාපාරික අවස්ථා ඇතිකිරීමට ක්‍රියා කිරීම.
- නර්ඩ් ආයතනයේ නව තාක්ෂණය රටට හඳුන්වාදීම සහ ප්‍රමිති කාර්යංශය වැනි ආයතන ශක්තිමත්ව ලාභදායී තත්වයට ගෙන ඒම.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
