
කොවිඩ්-19 වසංගතයේ තීරක මාසය – අප්‍රේල්
කොවිඩ්-19 ගෝලීය ලෙස ව්‍යාප්තිය මේ වනවිට උග්‍ර වී ඇත. විශේෂයෙන්ම යුරෝපයත්, එක්සත් ජනපදයත් අද එහි ව්‍යාප්තියේ කේන්ද්‍ර බවට පත්වී ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ ඉදිරි සති දෙක තීරනාත්මක බවයි. ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා ජනතාවක් ලොක් ඩවුන් තත්වයට යටතේ මිය යා හැකි බව තමනට දැනුම් දී ඇතැයි ඔහු පැවසුවේය. ලොක් ඩවුන් නොකලා නම් මිය […]