
මගේ අරගලය, සෑම ක්ෂේත්රයකම නිපුණතාවය, කුසලතාවය අංක 1 ට ගෙන ඒමයි. පාඨලී චම්පික රණවක – • අපි හැදූ නවෝත්පාදන ආයෝජන සැලසුම මේ රටේ දේශපාලකයන්ට තේරුණේ නෑ. • දේශපාලන බලයට, ධන බලයට යටවන නිපුණතාවය හා කුසලතාවාදය • අවාසනාවට අපේ විශිෂ්ඨ භූ ගෝලීය පිහිටීම දන්නේ මත්කුඩු ජාවාරම්කාරයෝ විතරයි • ස්වාධීන අධිකරණ කොමිසමේ අගය වටහා දුන් කෝවිඩ් 19 […]