
“කොරෝනා අර්බුදය පාලනයට රජය සහ සෞඛ්‍ය අංශ ගන්නා සෑම පියවරක් සඳහාම කොන්දේසි විරහිතව සහය දෙන්න අපි සූදානම්” – පාඨලී චම්පික රණවක
• දේශපාලනය, පක්ෂ හා මහ මැතිවරණයට වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතුයි. • මාධ්‍ය සංදර්ශනවලින් මෙම අර්බුදය පාලනය කළ නොහැකියි. • කොරෝනා වලට මුවාවී රජය ව්‍යවස්ථා විරෝධී ලෙස චක්‍රලේඛ නිකුත් කරයි. • අවශ්‍ය නම්, මේ අවස්ථාවේ රජය අඩපණ නොවී පවත්වාගෙන යාමට පැරණි පාර්ලිමේන්තුව සහ අයවැය අනුමත කරදීමට අප සූදානම්. • මෙම අර්බුදය පාලනයට විසඳුම් […]