
ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය කඩවත්ගම පියරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම..
ජනවාරි 07 වෙනිදා පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය කඩවත්ගම පියරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.