
මහනුවර උඩුදුම්බර ප්‍රදේශයේදී පැවැති ජනරජ කණ්ඩායම් හමුව
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කණ්ඩායම් හමුවක් 2024 ජූලි 21 දින මහනුවර (උඩුදුම්බර) ප්‍රදේශයේදී පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු උඩු දුම්බර ආසන සංවිධායක අමරවංශ වීරරත්න මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම කාරක සභික, පූජ්‍ය හෙට්ටිපොළ ධීරානන්ද හිමියන් සහ පක්ෂ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, ඉංජිනේරු […]