
රත්මලාන අත්තිඩිය රන්සිවිපුර ජන හමුව.
එක්සත් ජනරජ පරමුණ නායක පා.ම. පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් 23 වන දින රත්මලාන අත්තිඩිය රන්සිවිපුර ශ්රී ජනනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණ ජාතික මණ්ඩල සාමාජික තිසර මාලිමගේ මහතා විසිනි.