
එක්සත් ජනරජ පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් සමුළුව
එක්සත් ජනරජ පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් සමුළුව මාර්තු 30 දින රත්නපුර නගර සභා ශාලාවේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක සුමේධ රත්නායක, දේශපාලන මණ්ඩල සභාපති හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහත්වරුන්, රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී විය.