එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අද (12) බෙල්ලන්විල Lanka IOC ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තෙකු ලෙසින් සහභාගී විය.
Lanka IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ Dipak Das මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.










