ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව, විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අද ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ගියේය.
මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ නායකයන් සහ පක්ෂ ක්රියාකාරීන් රැසක් ද එක්ව සිටියහ.







