එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනවාරි 29 මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන දෛනික පිරිස් වෙත දිවා අහාරය සපයන ‘ජනසුවබල’ මධ්‍යස්ථානයේ පැවති දානමය පිංකමක් සඳහා සහභාගී විය.
එම අවස්ථාව සංවිධානය කර තිබුනේ සුනිමල් ජනරංජන මහතා ඇතුළු පිරිසක් විසිනි.
එම අවස්ථාව සංවිධානය කර තිබුනේ සුනිමල් ජනරංජන මහතා ඇතුළු පිරිසක් විසිනි.




