එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්රික් අකුරැස්ස ජනරජ සභාව 08 දින මාලිම්බඩ ගාමිණී හෝටල් පරිශ්රයේ දී සාර්ථක ව මුළු දුන්නේ මෙසේ ය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ ජනරජ පෙරමුණු නායකයන් මෙහිදී ජනරජ සභාව ආමන්ත්රණය කළ අතර, මේ සඳහා පක්ෂ ක්රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.මෙම ජන ජන හමුව සංවිධානය කරන ලද්දේ ගාමිණි ශාන්ත මහතා විසිනි.






















