එක්සත් ජනරජ පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් තෙල්දෙණිය ජනරජ සභාව තෙල්දෙණිය බිම්පුස්ස සහන් උත්සව ශාලාවේදී අද (14) දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අවස්ථාව සඳහා ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාණ, පක්ෂ උප සභාපති තුෂාර ස්වර්ණතිලක, තරුණ කටයුතු ලේකම් තීක්ෂණ ගම්මන්පිල සහ සරත් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්විය.
හමුව සංවිධානය කළේ තෙල්දෙණිය ආසන සම්භන්ධීකාරක තරංග දයාරත්න මහතා විසිනි.