ஐக்கிய குடியரசு முன்னணி கிழக்கு மாகாணம், மட்டக்களப்பு மாவட்ட மாநாடு 20.01.2024 அன்று வெற்றிகரமாக நடைபெற்றது.
இந்நிகழ்வை கிழக்கு மாகாண இளைஞர் ஒருங்கிணைப்பாளர் N.M.M. Marzook, C.M.M. Faris, N.M.M. Fayas, M.M.M. Muzammil, R. Jeganathan ,R.M. Thanees ,T.M. Thahseen, U.L. Jiffry, Fathima Sajana மூலம்.
ஒருங்கிணைப்பை திரு.தீக்ஷன கம்மன்பில செய்தார்.
එක්සත් ජනරජ පෙරමුණේ නැගෙනහිර පළාත්, මඩකලපු දිස්ත්රික් සමුළුව 2024.01.20 දින සාර්ථකව පැවැත්විණ.
මේ අවස්ථාව සංවිධානය කරන ලද්දේ නැගෙනහිර පළාත් තරුණ සම්බන්ධීකාරක එන්.එම්.එම්.මර්සූක් මහතාගේ ප්රධානත්වයෙන් සී.එම්.එම් ෆාරිස්, එන්.එම්.එම්. ෆයාස්, එම්.එම්.එම්. මුසම්මිල්, ආර්. ජෙගනාදන්, ආර්.එම්.තානීශ්, ටී.එම්. තාහ්සීන්, යූ.එල්. ජිෆ්රි, ෆාතිමා සජීනා යන මහත්ම මහත්මීන් විසිනි.
සම්බන්ධීකරණය තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් සිදු කෙරිණ.
The United Republic Front’s Eastern Province, Batticaloa District Conference was successfully held on 20.01.2024.
This event was organized Under the direction of Eastern Province Youth Coordinator Mr. NMM Marzook, CMM Faris, NMM. Fayaz, M.M.M. Muzammil, R. Jeganathan, R.M. Thanis, T.M. Tahsin, U.L. By Geoffrey, Sajeena.
Coordination was done by Mr. Teekshana Gammanpila.





























